නිලධාරීන්ට දෙන නියෝගවලට දේශපාලනකයන් වගකිව යුතුයි – මරික්කාර්

දේශපාලනඥයින් නිලධාරීන්ට දෙන නියෝග සම්බන්ධව දේශපාලනඥයා වගකිව යුතු ක්‍රමයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ඔරුගොඩවත්ත, සාංචි විහාරස්ථානයේ සංඝාවාසයේ වහල ප්‍රතිසංස්කරණය පිණීස රුපියල් ලක්ෂයක් වටිනා සෙවිලි තහඩු ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්ය. එහීදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “පහුගිය රජය සමයේ සිදු කල වංචා දූෂණ හා මිනීමැරුම් වලට … Continue reading නිලධාරීන්ට දෙන නියෝගවලට දේශපාලනකයන් වගකිව යුතුයි – මරික්කාර්